ශාක්‍ය පුරය හෙවත් ශාක්‍ය ජනපදය පිහිටා ඇත්තේ ඉන්දියාවේය. සිදුහත් කුමරුගේ මව සහ පියාගේ පරපුර විසූයේ මෙහිය. කෙසේ වෙතත් වර්තමානයේ පැහැදිලි ලෙසින් ශාක්‍ය පුරය දැක බලා ගැනීමට සාධක ඉතිරිව නැත.

බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට නිරන්තරයෙන් ම පාත්‍ර වන මේ ශාක්‍ය ජනපදයෙහි අනුරුවක් එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය නිමිති කොටගෙන ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට පසුගිය කාලවකවානුවේ උත්සහ කෙරෙණි.

එහි මූලික කාර්යය ට අත ගසා සිටින්නේ “ලයිට් ඔෆ් ඒෂියා” නම් රාජ්‍ය නොවන සංවිධානය යි. කැස්බෑව කහපොළ ප්‍රදේශයේ අක්කර 78 ක් පුරා භූමියක මේ ශාක්‍ය ජනපදය නිර්මාණය කිරීම අරඹා ඇත.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Location name: 

ශාක්‍ය පුරය