ලංකාවේ වේදිකාව, ටෙලි නාට්යජය, සිනමාව, කියන්නේ එක එක කාලවලදී වෙනස් වෙච්ච තැනක්. ලීලියන් එදිරිසිංහ, දෙනවක හාමීනේ, මර්සි එදිරිසිංහ, මාලනි ‍‍ෙෆාන්සේකා, ගීතා කුමාරසිංහ. ස්වර්ණා මල්ලවාරච්චි, නිටා ප්රවනාන්දු, ශ්රිෙයාණි අමරසිංහ, වගේ අය එකිනකාට වෙනස් රංගනයේ දස්කම් පෙන්නුවා. නමුත්, සිනමාව,ටෙලි නාට්ය ය,වේදිකාව,මේ හැම හැඩයක් ම අරගෙන ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතින් මේ ත්‍රිත්වයේ හැඩකරන දඟකාරියක් ගැන කතා නොකර කොහොමද ? ඒ නිසාම අපි මෙවර විලාසිතා තීරයෙන්  කතා කරන්න හිතුවේ "දිල්කි මීහිරාජි ගැන යි.  

දිල්කිට රංගනයට එන්න කුඩා කල සිටම ලොකු අශාවක් තිබුණා. ගිතා කුමාරසිංහ,  මාලනි ‍‍ෙෆාන්සේකා, වගේ දක්ෂ රංගන ශිල්පිනියන්ගේ චිත්රකපට නැරඹිම ඇයගේ විනෝදාංශය කර ගත්තා.ඔය අතරේ කේෂත්රණයට එන්න හෙෂාන් වසන්ත ඥනාප්රියය රංග කලාව හැදැරිමන් පසු තාත්තා නිසා පුලුවන් වුණ බවයි අපට දැනගන්නට ලැබුනේ. ඒ පුංචි පැන්ච් වැඩ සටහනින්ය. ලීලියන් එදිරිසිංහ, දෙනවක හාමිනේ, මර්සි එදිරිසිංහ, වැනි හාස්යසය උත්පාදක රංගන ශිල්පිනියන්ගේ අඩුව පුරවන්නට දිල්කිට සිනමා‍වේ  ඉඩක් ලැබුණා.

සිනමාවට, ටෙලි නාට්යලයට, වඩා ලොකු කැප කිරිමක් වේදිකා රංගන ශිල්පිනියක්  හැටියට කරන්න වෙන බවයි ඇයගේ අදහස.ඇගේ මුල්ම චිත්රනපටය නලින් රාජපක්ෂ ගේ ,අඟර දඟරයි. ඉන්පස්සේ පාටක් නැති ආදරයක්, කිඩ් නැප්, නැති බැරි ටාසන්, සාදු, බ්රෙ.කින් නිවිස්, සත් කුමරියෝ, රිලොඩ්,යන චිත්රයපට වල දිල්කි රංගනයෙන් දායක වෙලා තියෙනවා. නීල පළිගු දිය, මෝසම් සුළං ,ගවේෂණ ,සයිබ්ර  ක්රනයිම්, සුන්දර වැව,වැනි ටෙලිනාට්යටය හා ඔටුණු හොරා,තටු යන වේදිකා නාට්යචය වලට ද දිල්කි  රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මුලින්ම කැමරාවක් ඉදිරියේ රංගනයන් දායක වන විට ඇති වුන බය  අදටත් ඇයට අමතක නෑ. මේ සියලු නිර්මාණවලට දායක විමේ දී  සුනිල් ටී ප්රතනාන්දු ඇතුළු අධ්යික්ෂකවරුන් හා සියලුම කාර්යය මණ්ඩලයත්  හැකි අයුරින් සහයෝගය දීලා තියෙනවා. මේ සැම රෑ ගත අවස්ථාවකදීම අමක නොවන  සිදුවිම්  කියලා ඉවර කරන්න බැරි බවයි ඇය පවසන්නේ. වෙලාවට වැඩ කිරිම මේ කලා වේ  ඇති එක හොද දෙයක්. ඒ  නිසා ඇය වෙලාවට වැඩ කරන්නත් පුරුදු වෙලා.

දිල්කි රග පැ චරිත අතරින් වැඩියෙන් ම  ඇයට ලැබි ඇත්තේ හාස්ය්ය උත්පාදක චරිතයි. ඒත්, මීට වඩා එහා ගිය චරිත නිරුපණයට ඇය දක්ෂතා දක්වන්නියක්. ඇයගේ මේ ගමනට අරක්ෂකයකු ලෙස පිටුපසින් සිටින්නේ තම පෙම්වතා සහ ඇගේ මාපියන්. ඇයට ලැබෙන ඕනැම චරිතයකට සාදාරණයක් ඉටුකිරිමට ඇය පසුබට වෙන්නේ නෑ. ඉදිරියේදී ඇය රග පැ නිර්මාණ කිහිපයක්ම තිරගත විමට නියමිත යි.ඇගේ එකම බලාපොරත්තුව දක්ෂතම නිළිය විමයි. මේ දැක්වෙන්නේ ඇය ගේ විලාසිතා කිහිපයක්.

                                           

සටහන හා ජායාරුප 
නිශ්ශංක විජේරත්න.  
 

sub title : 
දිල්කි මිහිරාජි

දිල්කි මිහිරාජි