Submitted by Mihithuru on Thu, 06/29/2017 - 12:44
ස් වූ වේදිකාවක් මත නෙළුම් මලක හැඩයෙන් යුතු චූඩාමාණික්‍යයක් ලෙස පෙනෙන බැවින් මෙය මැණික් වෙහෙර නමින් ව්‍යවහාර වන්නට ඇත. වෙහෙරට පිවිසීම සඳහා දකුණු පිසින් පියගැට පෙළක් ඉදිකොට ඇත. පියගැට පෙළ කෙළවර වේදිකාව යොදා ඇති උළුවස්සේ කැටයම් නිර්මාණය කර ඇත. උස් මාළකයේ ප්රාකාරයේ මුහුණත මත බදාමයෙන් කළ සිංහ රූප ඵලකය සවිකර තිබේ. එසේම දාගැබ ආවරණය සඳහා වහලක් නොතිබුණ ද මළුවට එකතු වන වැසි ජලය පිටවීම සඳහා ගල් පිහිලි ඒ ඒ දිශානුගතව යොදා ඇත.
Location name: